මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමේ දි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට දැනුම් දී ඇත.

Latest News