කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ තරුණ ප්‍රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය මහගු අවස්ථාවක් බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා පැවසීය.

Latest News