සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳුවැටිය සහිත ජාතික නාමල් උයනේ, ප්‍රථම පුරා විද්‍යා කැණීම් ඊයේ(11) ආරම්භ කෙරුණා.

Latest News