මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසළ බැහැර කිරීමට අමතරව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බවට ප්‍රදේශවාසීන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළේය.

Update : නව ලිහිසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාව වත්තල මුතුරාජවෙල ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.

Latest News