හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්රදේශයේ දී අද 29 උදෑසන 11:00ට පමණ පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මින්නේරිය - පරණ දේවාල හන්දිය අසළ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

Latest News