රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේ නිරත බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අපරාධකරුවන් සමඟ ඩුබායි රටේ අත් අඩංගුවට පත්ව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ වු අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිංතූර ගලවලා මකන්න පුළුවන් චරිතයක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Latest News