ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ.

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත.

මෙරට පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, ගං ඉවුරු දෙපස සිට ඉදිකරගෙන ආ කොටස් දෙක එකතු කිරීම පෙරේදා (10) සිදු කෙරිණි.

කැලණි පාලම අසළින් රථ වාහන ඇතුළුවීම එක් මංතීරුවකට පමණක් තාවකාලිකව සීමා කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Latest News