මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම පිණිස ඉදිරි වසර 05 සඳහා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්‍රථම සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (26) දින පැවැත්විණි.

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Latest News