ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කෙරේ.

විදුලි බලාගාර සඳහා ජලය ලබාගන්නා ජලාශ රැසක ජල ධාරිතාව (25) දින අලුයම 6 වන විට තවදුරටත් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

මෙගාවොට් 1.3 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිත දැදුරුඔය කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ච්මිපික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Latest News