අද (18) හෝ හෙට (19)පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම සියලු ඉන්ධන නෞකා සදහා මුදල් ගෙවා අවසන් බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා 03 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දීය ඔයිල් සමාගම පවසයි.

Latest News