අරාබි මුහුදේදී අතුරුදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදවා ගැනේ.

කිරින්ද මුහුදු සීමාවට නාවික සැතපුම් 40ක් ඔබ්බෙන් නෞකාවක ගැටුණු “සදෙව්-1“ ධීවර යාත්‍රාවේ ධීවරයින් අද රාත්‍රියේ දී ගොඩබිමට ගෙන එන බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකය පවසයි.

Latest News