ශ්‍රී ලංකාවේ නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල සිදු කළ ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය අවබෝධ කර නොගෙන ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම "සෘණාත්මක" දැක්වීමට ගත් උත්සහය ඉක්මන් තිරණයක් බව රජය අවධානරය කරයි.

දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම පුළුල් පරාසයක් ආවරණය වන පරිදි හා ඵලදායි ආයෝජන අරමුණු කරගනිමින් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී රජය විසින් පියවර ගන්නා බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Latest News