අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත කොවිඩ් – 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Latest News