දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ දහම් ගුරු සහතික පත්‍ර විභාගය වෙනත් සුදුසු දිනකදී පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවකට අනුව දහම් පාසල් ගුරුවරියන්ට නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදෙයි.

Latest News