Menubar

පළාත් 8ක් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තියේ දැඩි අවදානම්කාරි වර්ධනයක් පෙන්නුම් කරමින් ගෙවුණු සතිය තුළ පමණක් දිස්ත්‍රික්ක 25ක රෝගීන් 2,057ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තාවල දැක්වේ.

Latest News