ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. "සිහින දකින අපේ ලොවක් " මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන අතර, වෙනස් වන ලොවක් සවිමත් වැඩිහිටියෙක් යන්න මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමකි.

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. "සියල්ලටම පෙර දරුවන්" යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සමරනු ලබනවා.

Latest News