“සේනා” දළඹුවා මර්ධනයට ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දළඹුවා මර්ධනය සඳහා දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

Latest News