“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනුවෙන් නම්කර ඇත.

විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කරගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.  රට මුහුණ දී ඇති අර්බුදකාරී  අවස්ථාවේ රටවැසියෙකු ලෙස මීට දායකවීමට ලැබීම මානුෂික යුතුකමක් බව ඔව්හු සඳහන් කළහ.

Latest News