ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණ පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7දෙනෙකු සහ අඩවි වනනිලධාරියෙකු අත්අඩංගවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest News