බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජය තීරණයක සිටින බවත්, එහෙත් හදිසි නොවී ඉතා හොඳින් සිතාබලා කිසිඳු පාර්ශවයකට අනිසි බලපෑම් ඇති නොවන ආකාරයට බුද්ධිමත්ව කළ යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

Latest News