කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් 2022 වසරේ කෘෂි භෝග නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 1110ක් (ඩොලර් මිලියන 36ක්) උපයා තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට ඇඹුල් කෙසෙල් අපනයනය ලබන 26 වැනිදා සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

Latest News