පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකතන ඇමතුම් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 29 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News