PCR පරීක්ෂණයක් සදහා රු: 6,500 යි. ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා රු: 2,000 යි.

නිරෝධායන රීතීන් අනුගමනය කිරීම සොයා බැලීම හා හදිසි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අද (24) දින බස්නාහිර පළාත් තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Latest News