එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තම රටට පැමිණීම සහ පිටත්වීම අත්හිටුවමින් පනවා තිබූ තාවකාලික තහනම රටවල් කිහිපයක පුරවැසියන් සඳහා ලිහිල් කිරීමට තීරණය කර ඇත.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.

Latest News