දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර ගැනේ. ගුවන් තාක්ෂණය පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීම එහි අරමුණයි. අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව ඒ සදහා ඉදිරි පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Latest News