මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් හා පෞද්ගලික අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

Latest News