ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල යොමුවන ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ලබාදීම සඳහා 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.

මධ්‍යම පළාතේ හා නැගෙනහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන්  601 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රු. 14,915,000.00 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

Latest News