බදුලු ඔය පිටාර ගලයි

දෙසැ 20, 2019

    නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාර ගැලීම ආරම්භ වී තිබේ.

    මේ හේතුවෙන් බදුල්ල නගරය අවට තිබෙන සුමනතිස්ස ගම, දූපත්ගම, කයිලගොඩ, බදුලුපිටිය, අන්දෙනිය, හංවැල්ල යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදය කුමාර මහතා පැවසිය.

    Latest News