ආනයනික අල හා ලොකු ලූණු බද්ද පහළට

දෙසැ 03, 2018

    උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩු කර තිබේ.

    අද (03) සිට මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක යි.

    Latest News