බැදුම්කර වංචාව සිංහල - දෙමළ පරිවර්ථනයට ජනපති උපදෙස්

නොවැ 27, 2018

    මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවති ජනාධිපති කොමිසමේ වාර්තාව සිංහල හා දෙමළ බසට පරිවර්ථනය කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    මෙම පරිවර්ථනයෙන් පසු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුවූ සියළු සිද්ධීන් ජනතාවට දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කෙරෙනු ඇති. මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් මීට පෙර පැවැත්වීමට තිබුන ද සිංහල හා දෙමළ භාෂාවෙන් පරිවර්ථන පිටපත් නොමැති වීම හේතුවෙන් එය ද පැවැත්වීමට නොහැකි විය.

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 15:57

    Latest News