යුද හමුදාවේ 40ක් කර්නල් නිලයට

සැප් 27, 2019

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 ක් කර්නල් නිලයට උසස් කර තිබේ.

    මෙම උසස්වීම් මේ මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත මෙම උසස් කිරිම් සිදුකර තිබේ.

    Latest News