නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් දියත් කරන දොඹකර 03ක් ජයබහාලු පර්යන්තයේ (V) අදියරේ ජැටිය සඳහා සැපයීම, ස්ථාපිත කිරීම හා ක්රියාත්මක කර පෙන්වීම සඳහා වන කොන්ත්රාත්තුවක් මීට පෙර M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත ලබාදීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.