ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරණ බව මහින්ද රජපක්ෂ මහතා ප්රකාශ කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩංගණයේදි ආරම්භ විය. මෙහිදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක ලෙස ද නම් කෙරිණ.