හෙරොයින් කිලෝ 2ක් සමග පකිස්තානු ජාතිකයෙකුට මාංචු

ජූලි 11, 2019

    හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 85ක් සමග පකිස්තානු ජාතිකයෙකු ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී ඔහු අත්අඩංගුවට ගැනිණ. ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2019 08:06

    Latest News