දුම්රිය වර්ජනය අත්හිටුවයි

ජූලි 04, 2019

    දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට විරුද්ධව, ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කළේ, ඊයේ මධ්‍යම රාත්‍රී සිටයි.

    Latest News