අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දීපාලි විජේසුන්දර ,ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් එම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරයි.
එම විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම අද පෙරවරු 11.30 ට කැඳවීමට නියමිතව තිබේ.