“රට වෙනුවෙන් එකට සිටිමු“ පස්වන අදියර මොණරාගලින්

ජූලි 01, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “රට වෙනුවෙන් එකට සිටිමු“ ජාතික වැඩසටහන් මාලාවේ පස්වන අදියර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (01) ආරම්භ විය.

    සමාරම්භක දිනයේ මහජන ගැටලු විසඳීම, සමාජ සත්කාර මෙන්ම සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණ.

    Latest News