භාෂා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි - අමාත්‍ය මනෝ ගනේෂන් (වීඩියෝ)

ජූනි 25, 2019

    රට තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

    රාජ්‍ය භාෂා දිනය හා ඊට සමගාමී සතිය ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. රාජ්‍ය භාෂා සතිය ජුලි 01 සිට 05 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:54

    Latest News