පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ගම්මාන රාශියක් දිවියන්ගේ තජනයට ලක්ව ඇති බව වාචික ප්‍රශ්නයක් මතු කරමින් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
මෙහිදී අතුරු ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය වනාලි ප්රශ්නය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරය සඳහන් කළේ, ශක්තිමත් අලි වැට ඉදිකිරීම සඳහ ටෙන්ඩරයක් කැඳවා තිබෙන බවත් ඉදිරියේ දී අවශ්‍ය ස්ථානවල ශක්තිමත් අලි වැට ඉදි කරන බවද ප්‍රකාශ කළේය.