EPF ප්‍රතිලාභ පහසුවෙන් හා කඩිනමින් ගෙනන ක්‍රමයක්

ජූනි 19, 2019

    සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ නියෝග සෑදීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට තම ප්‍රතිලාභ පහසුවෙන් හා කඩිනමින් ලබාගැනීමට අවස්ථාව සැලසීම එහි අරමුණයි. නිශ්චිත කාලයක් තුළ සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදීමට සේවා යෝජකයාට නියම කිරීමට සහ සේවා යෝජකයා එම තොරතුරු ලබාදීම පැහැර හරින අවස්ථාවලදී ඒ පිළිබඳ සේවකයාට සෘජුව දැනුම්දීමටත් එමගින් හැකිවේ.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:37

    Latest News