කබීර් සහ හලීම් අමාත්‍ය ධූරවලට (වීඩියෝ)

ජූනි 19, 2019

    අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වු කාබීර් හෂිම් මහතා සහ එම්. එච්. ඒ. හලීම් මහතා නැවතත් අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    එ අනුව කබීර් හෂිම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ලෙසත්, එම්. එච්. ඒ. හලීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ලෙසත් දිවුරුම් දි ඇත.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:01

    Latest News