උතුර, උතුරු මැද හා වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර 40ත්, 50ත් අතර වූ තද සුළං ඇති විය හැකි බව, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඌව පළාතේ හා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36ක කාලය ඇතුළත වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.