පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිතුමාගේ නියෝගය නීති විරෝධී යැයි, ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ වන විට විභාග වෙමින් පවතිනවා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..