රාවණාඇල්ල රිය අනතුර දෙදෙනෙක්ට මරු කැඳවයි

ජූනි 11, 2019

    ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුර ලක්වීමෙන් දෙදෙනෙකුගේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ත්‍රීරෝද රථය මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබේ.

    අනතුරෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි, අප වාර්තාකරු පැවසුවේ. මියගොස් ඇත්තේ 36 හා 38 යන වයස්වල පසුවූ කාන්තාවන් දෙදෙනක්.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 07:25

    Latest News