පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ 140කට පත්වීම් ලිපි

මැයි 19, 2019

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු අභ්‍යාසලාභීන් 140කට පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා සිදු කෙරුණ.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී උත්සවය පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණ. ඒ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

    Latest News