නිර්මල බුදුදහම අනුව සියලුදෙනා සමගියෙන් ජීවත් විය යුතුයි - අමාත්‍ය සජිත්

මැයි 19, 2019

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල දහම අනුව යමින් රටේ සියලු දෙනා සමගියෙන් ජීවත් විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (18) පස්වරුවේ හම්බන්තොට වලස්මුල්ල කිරම සුබෝධාරාම විහාරස්ථානය නව දහම් පාසල් ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි. "සිසුදම් සෙවණ" වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත රුපියල් හතලිස් ලක්ෂයක් මීට වෙන් කර තිබේ.

    Latest News