අද ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අන්දම

මැයි 14, 2019

    වයඹ පළාතට සහ ගම්පාහ පොලිස් කොට්ඨාසය හැර දිවයිනේ සියලු ප්‍රදේශවලට අද රාත්‍රී 09.00 සිට හෙය උදෑසන 04.00 දක්වා වාහම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    මේ අතර වයඹ පළාතේ ඇති වි තිබෙන තත්වය හමුවේ පස්වරු 06.00 සිට උදෑසන 06.00 දක්වා ඇදිරි නීතිය පැනවු බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ගම්පහ පොලිස් බලප්‍රදේශයට ඇඳරි නීතිය අද 07.00 ආරම්භ වි හෙට උදේ 06.00 අවසන්වේ. ගම්පහා, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල, සහ යක්කල යන පොලිස් වසම්වලට මෙම කාලය අදාලවේ. 

    Latest News