ඩෑන් ප්‍රියසාද් පොලිස් අත්අඩංගුවට

මැයි 14, 2019

    නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ ඔහු නිවසේ සිට නැති අතර පසුව ඔහු පොලිසීයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News