ඉන්දියාව LTTE යට පැනවු තහනම තවත් දීර්ඝවේ (වීඩියෝ)

මැයි 14, 2019

    එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉන්දියාව තුළ නීතිවිරෝධී සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම තවත් වසර 05 කින් දිර්ඝ කර තිබේ.

    ඒ එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය 2014 වසරේ සිට ඉන්දියාවේ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණ.

    එල්. ටී. ටී. ඊ. සංවිධානය, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එරට පුරවැසියන්ට ප‍්‍රභල තර්ජනයක් එල්ල කිරිම පදනම් කර ගනිමින් මෙම තහනම දීර්ඝ කිරිමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තිඍනය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:38

    Latest News