වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ධූරය ඇමති රුවන් විජේවර්ධනට

මැයි 13, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධනය මහතා පත් කර තිබේ.

    අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත් ගියේය.

    Latest News